උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 1 සහ 2 කොටස් යන ද්විත්වයම නැවත පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කරයි.
ඒ අනුව පෙබරවාරි 01 වනදා කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.