IMF අනුමැතිය හිමිවෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ. ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා කරන්නේ…
චීන ජනාධිපති ෂී ජින් පින් ඉදිරි සතියේ දී රුසියාවේ විශේෂ සංචාරයක නිරතවීමට නියමිත බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. ලබන සතියේ…
කොවිඩ් ගෝලීය වසංගතය හේතුවෙන් පනවා තිබූ සීමා ඉවත් කරමින් විදෙස් සංචාරකයින් වෙනුවන් වසර 3කට පසුව සියලුම ආකාරයේ වීසා නිකුත් කිරීමට…
ෆ්‍රෙඩී සුළි කුණාටුව හේතුවෙන් මලාවි රාජ්‍යයේ පුද්ගලයින් 99 දෙනෙකු මියගොස් තිබේ. එරට ආපදා කළමනාකරණ අංශ පවසන්නේ වාණිජ අගනගරය වන බ්ලැන්ටයර්…
රාජ්‍ය විරෝධී විරෝධතා වලට සහභාගී වූ පුද්ගලයන් 22,000ට ඉරාන අධිකරණය සමාව ලබා දීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා…
සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් මධ්‍යධරණී මුහුදේදී පෙරළී යාමෙන් පුද්ගලයන් 30දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ…
ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් තෙන්යාහුගේ අධිකරණ ප‍්‍රතිසංස්කරණ ඇතුලූ නව ආණ්ඩු ප‍්‍රතිසංස්කරණ සැළසුම්වලට එරෙහිව එරට පවතින අඛණ්ඩ විරෝධතා දස වන සතියටත් කි‍්‍රයාත්මකයි.…
ගැටුම් නිමාකර යුක්රේනයට සාමය ගෙන ඒමේ ක්‍රියාවලියේදී මෙවර ජි 20 සමුළුවේ සභාපතිත්වය දරණ ඉන්දියාවට ප්‍රධාන කාර්යයභාරයක් ඉටු කළ හැකි බව…
ඉන්දුනීසියාවේ සිදුවු නායයාමකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන්දුනීසියාවේ සේරාසන් දුපතෙහියි මෙම නායයාම සිදුව ඇත්තේ. නායයාමෙන් පුද්ගලයින් 50ක් පමණ…