අණ නොතකා පලාගිය ටිපර් රථයකට පොලීසියෙන් වෙඩි
අන නොතකා ධාවනය කළ ටිපර් රථයකට පොලීසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර යි. ඒ අනුව, කිලිනොච්චි – ධර්මපුරම් පොලිස් කොට්ඨාශයට අයත්…
අන නොතකා ධාවනය කළ ටිපර් රථයකට පොලීසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර යි. ඒ අනුව, කිලිනොච්චි – ධර්මපුරම් පොලිස් කොට්ඨාශයට අයත්…
ප්‍රංශයේ දෙවන විශාලතම නගරය වන මාර්සෙයිල්හි ඇතිව තිබෙන ලැව් ගින්නකින් පුද්ගලයින් 100කට අධික පිරිසක් සුළු තුවාල ලබා ඇති බව විදෙස්…
චීනයේ ෂැන්හයි නුවර සිටි ජපානයේ ටෝකියෝ බලා පියාසර කරමින් පැවති ජපානයේ ස්ප්‍රින්ග් ගුවන්සේවයට අයත්, බෝයිං 737 යානයක් විනාඩි 10 ක්…
ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ, හයිද්‍රාබාද් නුවරට ආසන්නව පිහිටි පෂමිලාරම් කාර්මික ප්‍රදේශයේ සිගාචි රසායනික කම්හලක ඊයේ (30) උදෑසන 9:00ට පමණ සිදුවූ දරුණු…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමයට ගරු කරන්නේ ඊශ්‍රායලය ද එම කොන්දේසි පිළිපදින්නේ නම් පමණක්…
ඉරාන – ඊශ්‍රායලය අතර පැවැත්වෙන යුද ගැටුම් මැද ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට අමෙරිකානු ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…
ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද ගැටුම් මැද තම රටට එක්සත් ජනපදය සමග සාකච්ඡා කළ නොහැකි බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස්…
ඊශ්‍රායලය හා ඉරානය අතර ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට යළි මෙරටට පැමිණීමට අවශ්‍ය සහාය…
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ” ද කේජ්ඩ් බර්ඩ් ” ( The Caged Bird) නැමති චිත්‍රපටය…
ඉරානයේ බටහිර ටෙහෙරාන් නුවර පිපිරිම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉරානයේ නූර් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කර…