Category: Hot

අපි බලයට ආවේ අවුරුද්දකින් රට හදන්න නෙමෙයි.. අවුරුදු පහකින් හදන්න…

ආණ්ඩුව බලයට පැමිණියේ වසරක් තුළ රටේ ප්‍රශ්න 100%ක් විසඳීමට නොව සෙමින් නමුත් සාර්ථක ගමනක් යාමට බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍ය…

පලාත් කිහිපයකට සවසට වැසි

සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පස්වරු 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

ඉන්දීය ධීවර යාත්‍රා 04ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

නිමල් රාජපක්ෂවෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් සහ අනලතිව් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ ඊයේ (02 සහ අද 03 අළුයම් කාලයේ,සිදුකළ විශේෂ…

දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට උපාධි ධාරීන් 303 ක්

නිමල් රාජපක්ෂ දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සවිබල ගන්වමින් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ද ඇතුළුව උපාධිධාරීන් 303 ක් ශ්‍රී ලංකා ආයුර්වේද…

රුපියල් මිලියන 23 කට කේරළ කංසා තොගයක් සමඟ සැක 04ක් නීතියේ රැහැනට..

නිමල් රාජපක්ෂයාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පෙරේදා ( 01 ) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ කංසා කිලෝ ග්‍රෑම් එකසිය පහක (105) පමණ…