පීිලි පැනිීම හේතුවෙන් දුම්රිය ගමන්වාර විශාල ප්‍රමානයක් අවලංගුයි
උඩරට දුම්රිය මාර්ගයේ පිලී පැනීම හේතුවෙන් අද (21) දිනට නියමිත කොළඹ කොටුව සිට මහනුවර මාතලේ හා ප්‍රාදේශීය ගමනාගමන මගී ප්‍රවාහන…
උඩරට දුම්රිය මාර්ගයේ පිලී පැනීම හේතුවෙන් අද (21) දිනට නියමිත කොළඹ කොටුව සිට මහනුවර මාතලේ හා ප්‍රාදේශීය ගමනාගමන මගී ප්‍රවාහන…
බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සංවිධාන කරන විස්කම් ප්‍රභා – 2025 ප්‍රදර්ශනය හා වෙළඳපොළ, බස්නාහිර පළාත් සභා සංකීර්ණ පරිශ්‍රයේ…
නිමල් රාජපක්ෂරාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් උදෙසා සංවිධානය…
මහ ඔය සහ දැදුරු ඔය ද්‍රෝණි පහළ ප්‍රදේශවලට මේ වනවිට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එය තවදුරටත් වලංගු…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවත් ඇතැම් ස්ථානවල…
හික්කඩුව මාවතගම ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර ඊයේ රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා පලාගොස් ඇති බව වාර්තා වෙයි. වෙඩිතැබීමෙන්…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 02 ක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. කුරුණෑගල, අනුරාධපුර, ගාල්ල,…
රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ තෙවන වසරේ සිසුන් සහ දෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ. තත්ත්වය පාලනය කිරීම සඳහා…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (20) පෙරවරුවේ සිදු විය.…
නිමල් රාජපක්ෂසුරාබදු සැරයන් හා නියාමක සංගමයේ 74 වන සංවත්සරයේදී සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ පේමරත්න මහතා සුරාබදු නිලධාරීන්ට දුෂිතයයි අකාරක්ෂමයි ,…