විටින් විට වැසි ..
සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ…
සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ…
මැතිවරණ කොමසාරිස් වරයා විසින් ඉල්ලා සිටින ආකාරයට ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය…
සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉශාක් රහුමාන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීමට එක්ව තිබේ. ජනාධිපතිවරයාගේ ප‍්‍රදානත්වයෙන්…
ඉදිරි ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ලෙස තමන් ඉදිරිපත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි. අද ගාල්ල එක්ව…
ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා බාරදීමෙ සහ ඇපමුදල් තැන්පත් කිරීමේ පත්‍රිකා මුද්‍රණය කිරීම අවසන් කර ඇතිබව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනි ලියනගේ මහත්මිය…
එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින්ට විකල්ප ජන්ද මධ්‍යාස්ථානයකදි වුවද ජන්දය ප්‍රකාශ කිරිමේ පහසුකම් සලසා ඇතැයි මැතිවරණ කොමිසන් සභාව පවසයි. ගැසට් නිවේදනයක්…
මෙවර ජනාධිපතිවරණයේ දී තම සහය ආචාර්ය විජේදාස රාජපක්ෂට ලබා දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. මීට මාස කීපයකට පෙර…
පාන් මිල අඩු කළද මිල ප්‍රදර්ශනය නොකරන වෙළදුන්හට තරා තිරම නොබලා නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික අධිකාරියේ සභාපති ටී.අයි.උඩුවර…
සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා…
දේශපාලන පාතාලයකට රාජ්‍යය ගිල ගන්නට නොහැකි වෙන ආකාරයට රටේ ස්වාධීන නීතියක් ස්ථාපිත කිරීමත්, රටේ ස්වාධීන පොලිසියක් ස්ථාපිත කිරීමත් අත්‍යවශ්‍ය බව…