රට ගොඩනැගීමට සියළු දෙනා එක්විය යුතුයි..
ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු අතර මතු පරපුරට එවන් අඳුරු අත්දැකීමකට ඉඩ…
ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු අතර මතු පරපුරට එවන් අඳුරු අත්දැකීමකට ඉඩ…
නීතීවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් හාර කෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් තොගයක් ගුවන් තොටුපොළෙන් රැගෙන යාමට උත්සහ…
ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයන් දමිළ ජනතාවට අවශ්‍ය නැති බවත් එවැනි නිශ්ඵල ක්‍රියාවන් කිරීම තුළින් දමිළ ජනතාවට හානියක් වනබවද ධීවර අමාත්‍ය ඩග්ලස්…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ…
අනුබුදු මිහිඳු හිමිගේ ලංකා ගමනය සිදුවූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය,…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල කරන අගරදගුරුතුමන් එම ප්‍රහාරයට ලක්වූවන්ට බෙදා දීම සඳහා විවිධ දානපතියන් ලබාදුන් ආධාර මෙතෙක් කිසිවක්…
කෘතිම බුද්ධි තාක්ෂණය (AI) යොදා ගනිමින් සකස් කර ඇති බවට පෙනී යන වීඩියෝවක් මඟින් කරණිය මෙත්ත සූත්‍රය විකෘති කර facebook…
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා (20) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය. භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයෙන්…
නිමල් රාජපක්ෂ – ශ්‍රි ලංකාවේ ඉදිරි නාවික හා ගුවන්සේවා කටයුතු සඳහා පුළුල් සහයෝගීතාවයක් ලබා දීමට පියවර ගන්නා බව ශ්‍රි ලංකාවේ…
මුල්කිරිගල , ගුණරත්නතංගල්ල ,කදුරුපොකුණ පලුගහවැවේ පාවෙමින් තිබූ නාදුනන කාන්තා මළසිරුරක් තංගල්ල මූලස්ථාන පොලිසිය මගින් සොයා ගෙන තිබේ. .අද (20) සවස…