රුපියල ශක්තිමත් වෙද්දී අනතුරු ඇඟවීමක්
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස ශක්තිමත් වෙමින් පවතින රුපියල, වසර අවසානයේදී නැවතත් දුර්වල විය හැකි බවට අනාවැකි පළවී තිබේ.…
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස ශක්තිමත් වෙමින් පවතින රුපියල, වසර අවසානයේදී නැවතත් දුර්වල විය හැකි බවට අනාවැකි පළවී තිබේ.…
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමට මැදිවූ බොරැල්ල ප්‍රදේශයේ 28 හැවිරිදි තරුණියක් සතු නිවසක් මුදල් විශුද්ධිකරණය යටතේ අද (09) රාජසන්තක කරනු ලැබීය. ඇයගේ…
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම හේතු කරගනිමින් මෙරට රත්‍රං මිල ගණන් සීඝ්‍රයෙන් පහළ බැස තිබේ. රත්‍රං මිල තවදුරටත් පහළ බසිමින්…
රජයේ පාසල්වල පළමු වසර සදහා දරුවන් ඇතුලත් කිරීමේ අයදුම්පත් මෙම වසරේ දී විශාල වශයෙන් අඩු වී ඇතැයි අමාත්‍ය විදුර වික්‍රමනායක…
ජනතාවගේ හිසමත පැටවී ඇති බරපතල ආර්ථික අර්බුදයේ බර තවත් වැඩිවන ලෙසට ජල බිල්පත් මාස ගණන් ප්‍රමාදකර ලබාදීමේ වැඩ පිළිවෙළ වහාම…
පියෙකු තම දරු තිදෙනාට වස පොවා තමන්ද වස පානය කිරීමෙන් පසු අසාධ්‍ය වී ගම්පහ ශික්ෂණ රෝහලට සිව්දෙනාම ඇතුළත් කර තිබේ.…
තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමං කර රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වංචා…
ලංකා සතොස භාණ්ඩ වර්ග 07ක මිල අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමා ඇත. රතු පරිප්පු, පාන් පිටි, සුදු…
මාලඹේ සීලරතන හිමියන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පනාගොඩ යුද හමුදා කඳවුරට අනුබද්ධව මුරපළකින් ගිනි අවියක්…
පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සඳහා මුදල් හා පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස මුදල් ලේකම්වරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්…