ප්‍රේක්ෂකයින්ගෙන් සමාව අයදින කුසල් ..
තරග පරාජයට පත්වීම සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලා සිටින බව ලෝක කුසලාන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පවසයි.. ඒ අනුව…
තරග පරාජයට පත්වීම සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලා සිටින බව ලෝක කුසලාන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පවසයි.. ඒ අනුව…
අසාර්ථක ලෝක කුසලාන සංචාරයෙන් පසුව අද අළුයම ශ්‍රී ලංකා කණ්ඩායම කටුනායක හරහා ශ්‍රී ලංකාවට පැමිණියේය. ලෝක කුසලානය සංචිතයට ඇතුළත් වූ…
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 40 වන තරගය එංගලන්ත කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර මේ වන විට…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගය රටටම දැකගැනීමට හැකි බවත් ඒ තුළින්වංචා දූෂණ සිදුකර ඇත්තේ කවුදැයි හෙළිවෙන බවත් ශ්‍රී…
තමා විසින් පත් කළ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා දැනුම්දුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි. ජනාධිපතිවරයා…
ඉතා ඉක්මනින්ම නැවත වරක් ජයග්‍රහණ ලබාගැනීමට හැකි තත්ත්වයට ක්‍රිකට් ක්‍රීඩාව පත් කළ යුතුව ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.…
2027 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ලෝක කුසලානය ගෙන ඒමට බලාපොරොත්තු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක…
මෙරට සෞඛ්‍ය සේවාවේ හෙද කාර්ය මණ්ඩලවල ක්‍රීඩා කෞෂල්‍ය ඉහළ නැංවීමත්, කායික හා මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමත් අරමුණු කරගනිමින් රජයේ හෙද…
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවති මූලික වටයේ 33 වන තරගයෙන් ලකුණු…
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව වාර්තාගත ජයග්‍රහණයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සුබ පැතුම් එක්කර ඇත. ඒ අනුව…