වර්ජනයෙන් දුම්රිය ගමන්වාර 72 ක් අවලංගුයි
නිමල් රාජපක්ෂ- මරදාන විදුලි බලවේග ධාවනාගාරයේ දුම්රිය එන්ජින් රියදුරු වරුන් අද දින සිය උපයාගත් අතිකාල දීමනා කප්පාදු කිරීම, නියමිත උසස්වීම්…
ට්විටර් ලාංඡනය වෙනස් වෙයි ?
ට්විටර් ලාංඡනය වෙනස් කිරීමට තමන් සූදානම් බව ට්විටර් හිමිකරු ඊලොන් මස්ක් පවසා තිබේ. මේ අතර X අකුර සහිත ලාංඡනයක් ඇතුළත්…
සුසාන භූමියේ ගුටිබැට…
ඝාතනයට ලක් වූ අඟුරුවාතොට මව සහ කුඩා දියණිය ගේ අවසන් කටයුතු සිදු කරමින් සිටියදී දෙපිරිසක් අතර ඇතිවූ ගුටි බැට හුවමාරුවක්…
ප්‍රදේශ කිහිපයකට වැසි සහ සුළං
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
උපන්දින සාදයකට ගිනි තියයි – තරුණියක් එතනම මිය යයි
නාඳුනන පිරිසක් විසින් උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ගිනි තැබීමෙන් එහි සිටි තරුණියක් මියගොස් තවත් පුද්ගලයන් 09 දෙනෙකු තුවාල ලබා…
ඕස්ට්‍රේලියාවේ නීතියෙන් පැනගන්න ලියාපදිංචිය අහෝසි කරන්නැයි කියයි
මෑතකාලයේ මෙරට සිදු කළ බරපතළ ම පිරමීඩාකාර මුදල් ජාවාරම වන ඔන්මැක්ස් ඩීටී (ONMAXDT PTY LTD) නම් වංචනික ආයතනය සිය ඕස්ට්‍රේලියානු…
විදුලි බිල වැඩිකරලත් විදුලි බල මණ්ඩලයේ පාඩුව වැඩි වෙයි
විදුලිය බිල වැඩි කළත් ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ මුල් මාස හතරේදී රුපියල් කෝටි දෙදහස් නව සිය හැත්තෑ නවයක (2979)…
පියා විසින් 19 හැවිරිදි දියණියව වසරක් 10ක් අපයෝජනය කරලා
එක් දරු මවක් වන 19 හැවිරිදි තම දියණිය, වයස අවුරුදු 10 සිට මේ දක්වා වරින් වර ස්ත්‍රී දූෂණයට ලක් කර…
අන්තර්ජාලය හරහා සමනල දඩයමේ ගිය ගල්කිස්සේ පහේ කල්ලිය ලක්ෂ ගණන් හොයයි
“ඊට පස්සේ ඒ මිනිස්සු එක්ක විශ්වාසවන්ත හිතවත්කමක් ගොඩනඟා ගන්නවා. එහෙම ගොඩනඟා ගෙන කියනවා අපේ ළඟ සමරිසි ඇසුරකට කැමති ලස්සන කොල්ලෙක්…
අම්මටයි තාත්තටයි රෑට නිදි පෙති දීලා දුව පෙම්වතා ගෙදරටම ගෙන්න ගෙන කරපු අමුතු වැඩේ එළියට
තම මව්පියන්ට නිදි පෙති පෙවෙන්නට සලස්වා රාත්‍රියේ කල් ඇතිව තදට නින්දයාමෙන් පසු නිවසට තරුණයෙකු ගෙන්වාගෙන අඹුසැමි හැසිරීම්හි නිරතවූ බව කියන…