ලොවම කම්පා වෙයි ගැහැණු දෙදෙනෙකු නිරුවත් කර ඇවිද්දවා සමුහ දුෂණය කරති
ඉන්දියාවේ කුඩා ප්‍රාන්ත රාජ්‍යයක් වන මනිපුර්හි ගෝත්‍රික දෙකක් අතර ගැටුම් මැයි මාසයේ 3 වෙනිදා සිට ඇවිලෙමින් තිබෙන අතර එම ගැටුම්…
සුපිරි ගණිකා නිවසක් වටලයි – කාර්යාල සේවිකාවන් හවසට ගණිකා වෘත්තියෙන් මාසේ පඩිය දවසින් හොයයි
කොළඹ කාර්යාල වල සේවිකාවන් සම්බන්ධ කරගෙන බම්බලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් වටලා එහි හිමිකරු හා කාන්තාවන් කිහිප දෙනෙකු…
පිටරට හංගපු ඩොලර් රාජසන්තක කරන්න අලුත් නීතියක්
දේශපාලකයන් හා පාතාල අපරාධකරුවන් සොරකම් කරන ලද හෝ අපරාධවලින් උපයාගෙන විදේශ රටවල සඟවා ඇති මුදල් නැවත මෙරටට ලබාගෙන රාජසන්තක කිරීමට…
ප්‍රසිද්ධ නිළියක් සහ අධ්‍යක්ෂකවරයෙක් මහ දවල් ගුටි ඇනගනියි
ලංකාවේ ජනප්‍රිය චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිළියක සහ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂක වරයකු අතර ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් ලද පැමිණිලි විභාග කළ…
සුපර්මාර්කට්වලින් ඉන්දියානු බිත්තරය රු.35ට දෙයි
බිත්තර සඳහා පනවා ඇති පාලන මිල ගැසට්ටුව අහෝසි කර දිනකට බිත්තර මිලියනයක් ඉන්දියාවෙන් ගෙන්වා වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය තීරණය කර…
තවත් මවක් සහ කුඩා දැරියක් අතුරුදහන් වෙයි
හේවාහැට රහතුන්ගොඩ රිවඩේල් ප්‍රදේශයේ මවක් සහ කුඩා දරුවකු පසුගිය දාහත්වන දින සිට අතුරුදන්ව ඇති බවට ඇයගේ ස්වාමියා හඟුරන්කෙත පොලීසියට පැමිණිල්ලක්…
ගසක් කඩා වැටී 2 ක් මරුට..
අකුරැස්ස, අමලගොඩ වාහන අලුත් වැඩියා කරන ස්ථානයක් අසළ ගසක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. . ගස කඩා වැටීමෙන්…
අ. පො ස. සා. පෙළ විභාගය 10 වන ශ්‍රේණියේදීත් උසස් පෙළ විභාගය 12 වන ශ්‍රේණියේදීත් නව නිර්දේශයකින්..
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 10 වන ශ්‍රේණියේදීත් උසස් පෙළ විභාගය 12 වන ශ්‍රේණියේදීත් පැවැත්විය යුතු බවට උසස්…
ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක්
ලබන සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹපාලිටිය…
පොලිස් වෙස්ගත් කොල්ල කරුවන් 10 අත්අඩංගුවට
පොලිස් වෙස් ගත් කොල්ල කරුවන් මිල්ලනිය, කහතුඩුව, අඟුරුවාතොට, පාදුක්ක, කොස්ගම, ඉංගිරිය, කිරිඳිවැල සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල දේපොළ සොරකම් කිරීමේ සිද්ධින්…