මව හා දියණිය මැරූ සැකකරු අත්අඩංගුවට ..
හොරණ, අඟුරුවාතෝට කාන්තාවක් හා දියණියක් මරා කැලයේ සගවා තිබු සිද්ධියට සම්බන්ධ සැකකරුව අද වරකාගොඩ ප්‍රදේශයේ නිවසක සැගවී සිටියදි පොලිසිය මගින්…
2024 වසරේ බැංකු නිවාඩු දින ප්‍රකාශයට පත්කෙරේ.
2024 වසර සඳහා රජයේ සහ බැංකු නිවාඩු දින ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි. ඒ අනුව රාජ්‍ය පරිපාලන හා…
මහ බැංකු අධිපතිවරයාගෙන් සුබ ආරංචියක්
මෙම මස අවසානයේ උද්ධමනය තනි ඉලක්කමක් දක්වා පහළ යනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද…
පළාත් කිහිපයකට වැසි වාර
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
ජනපති දිවයිනට
ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබේ. ජනාධිපතිවරයා ඊයේ (21) රාත්‍රියේ ශ්‍රිලන්කන් ගුවන්…
ලේලිය කොස්සක් කැඩෙන තුරු නැන්දම්මාට පහර දෙයි
කොස්සක් කැඩෙන තුරු ලේලිය විසින් නැන්දම්මාට පහරදී බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ. වේයන්ගොඩ එළුවාපිටිය ප්‍රදේශයේ එකම නිවසක…
සිරුරු කැළයකින් හමුවෙයි.
හොරණ, අඟුරුවාතොට රත්මල්ගොඩ ප්‍රදේශයේ දින 03 කට පෙර අතුරුදන්වූ මවගේ සහ බිළිඳියගේ මළ සිරුරු කැළෑවක තිබියදී අද පොලීසිය සොයාගෙන ඇත.…
බිරිදයේ රැකියා බලපත අවභාවිතා කළ අයෙක් අත්අඩංගුවට ..
බිරිදගේ විදේශ රැකියා නියෝජිත බලපත්‍රය අවභාවිතා කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවක් ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු…
ජනපති ඉන්දීය අගමැති හමුවෙයි..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා වක් නවදිල්ලියේදි පැවැත්වුණි් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව…
නව බැංකු පනතින් තැන්පතුකරුවන්ගේ ආරක්ෂාව තහවුරුයි.
නිමල් රාජපක්ෂ- . පන්කෝටි හැත්තෑ දෙලක්ෂයක් පමණ වන මෙරට තැන්පතුකරුවන් සහ ඔවුන්ගේ රුපියල් ට්‍රිලියන 15ක් පමණ වන තැන්පතු සුරක්ෂිත කිරීම…