ආනයනික බිත්තර සුපිරි වෙළද සැල් වලට..
ඉන්දියාවෙන් ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කරයි . ආනයනය කරන බිත්තර ප්‍රමාණය තවදුරටත්…
මොනරාගලට සුළු භූ කම්පනයක් ..
මොනරාගල ප්‍රදේශය ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 2.6 ක සුළු භූ කම්පනයක් සිදුවී ඇත. අද (21) උදෑසන 9.06 ට පමණ මෙය…
19 සැසියට ආහාර සුරක්ෂිතතාවය පිළිබද වාර්තාවක්..
නිමල් රාජපක්ෂ- රෝමයේ පැවැත්වෙන 19 සැසිවාරයට ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය පිළිබදව සකස් කළ වාර්තාවක් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා වෘපෘති…
ස්වස්ථී කලා උළෙල උත්කර්ෂවත් අන්දමින්..(PHOTO)(VIDEO)
නිමල් රාජපක්ෂ- ස්වස්ථි සංස්කෘතික කලා සංගමය නිත්‍යාණුකූලව ලියාපදිංචි කොට විශාල සේවාවක් ගෝනහේන ගමට ඉටු කරන බැවින් දුවා දරුවන් සියළු දෙනාම…
වැඩබලන ඇමතිවරු 5 දෙනෙක්..
ජනාධිපතිවරයා රටින් බැහැරව සිටින කාලය තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්‍ෂණය කිරීමට වැඩබලන අමාත්‍යවරුන් පස් දෙනෙකු පත් කර ඇත. ඒ…
ශුද්ධ වූ කුරානය කට පාඩමින් කියු දරුවන්ට ත්‍යාග..
ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාර්යාලයේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගම්ක හාසංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් පැවැත්…
දළදා වහන්සේ දියවඩන නිලමේගෙ පෞද්ගලික දේපළක් නොවෙයි – මිහින්තලා විහාරාධිපති හිමි
දළදා වහන්සේ දියවඩන නිලමේවරයාගේ පෞද්ගලික දේපළක් නොවන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසනවා. 18 වැනිදා පැවැති මාධ්‍ය…
වැඩ කරන අම්මලාට කිරිදෙන්න පැය දෙකක් ලබා දෙයි
රාජ්‍ය, අර්ධ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සේවය කරන දරු ප්‍රසුතිය සිදුකළ මවකට තම දරුවාට කිරි ලබාදීම සඳහා එක් පැයක් නොව…
උසස්පෙළ සිසුවිය තම ශරිරයට ගිනි තබාගෙන මිය යයි
යාපනය පසෙයියුර් ප්‍රදේශයේදී උසස් පෙළ හදාරමින් සිටි තරුණියක් සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව යාපනය පොලීසිය සදහන් කරනවා. එම…
අනියම් පෙමක පින්තූරයක් ගිය දුරක් – පින්තූර ගන්න දෙන්න එපා කියන්නේ මේ නිසයි
අනියම් සම්බන්ධතාවයක් පවත්වා ලබාගත් ඡායාරූප ප්‍රසිද්ධ කරන බව පවසමින් රන් භාණ්ඩ බලෙන් ලබාගත් තරුණයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.කාන්තාවක් සමඟ…