අනියම් පෙමක පින්තූරයක් ගිය දුරක් – පින්තූර ගන්න දෙන්න එපා කියන්නේ මේ නිසයි
අනියම් සම්බන්ධතාවයක් පවත්වා ලබාගත් ඡායාරූප ප්‍රසිද්ධ කරන බව පවසමින් රන් භාණ්ඩ බලෙන් ලබාගත් තරුණයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.කාන්තාවක් සමඟ…
මවක සහ දියණියක් හිටි හැටියේම අතුරුදහන් වෙයි
අඟුරුවාතොට ඌරතුඩාව ප්‍රදේශයේ තරුණ මවක සහ ඇගේ මාස 11ක සිඟිති දියණිය අතුරුදන්ව ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි. ඇගේ සැමියා රැකියාව සඳහා…
ඉන්ධන කෝටාව යළිත් ඉහළ දමයි
ලබන මාසයේ ඉන්ධන කෝටාව තවදුරටත් ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඉදිරි මාස 6 සඳහා ඉන්ධන…
මෙරට පිරමීඩ ඡාවාරම් පිටුපස පාර්ලිමේන්තු මන්ත්‍රීන් සිටින බව හෙළි වෙයි
ඔන්මැක්ස් නැමැති පිරමීඩ ජාවාරමට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය. මෙහි…
මැදියම් රැයේ සිට භාණ්ඩ 328ක ආනයන සීමා ඉවතට – කිරිපිටි මිල 1000ක් පහළට එයි
තවත් භාණ්ඩ වර්ග 328 ක ආනයන සීමා ඉවත් කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. අද (20) මධ්‍යම රාත්‍රියේ…
ඉන්දියානු රුපියල ශ්‍රි ලංකාව සමග ගණුදෙනු කිරිමට අවසර දෙන්න ගිවිසුම ගහනවා – ඉන්දියාව
ශ්‍රී ලංකා ව ඉන්දියාව හා ගනුදෙනු කිරීමේදි දැනට භාවිතා කරනු ලබන ඇමෙරිකානු ඩොලර් මුදල් ඒකකය වෙනුවට ඉන්දීය රුපියල් ද ඉදිරියේදී…
ඉරාජ් සමග ගායනා කිරීම කසුන් කල්හාර ප්‍රතික්ෂේප කරයි
ඉරාජ් වීරරත්නගේ සහභාගීත්වය හේතුවෙන් පැවැත්වීමට නියමිතව තිබු “රඟහල” ප්‍රසංගයට සහභාගී නොවන බව ප්‍රවීන ගායක කසුන් කල්හාර සිය නිල ෆෙස්බුක් ගිණුම…
නාට්‍ය උළෙල 22 සිට ..
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ නාට්‍ය, මුද්‍රා නාට්‍ය හා නූතන නර්තන අධ්‍යයනාංශයේ තෙස්පියන් නාට්‍ය සංගමය විසින්…
මුළුතැන් ගෙයින් හමුවු නිෂ්පාදනාගාරය -(VIDEO)(PHOTO)
නිමල් රාජපක්ෂ කළුතර කලමුල්ල ප්‍රදේශයේ නිවසක ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මත්පැන් නිස්පාදනාගාරයක් වටලා රුපියල් ලක්ෂ 3ක් වටිනා මත්පැන් තොඟයක් සමගින්…
සීෂෙල්ෂ් පරදු රාජසිංහ කණ්ඩායමට රංජිත් සියඹලාපිටිය අභියෝගතා ශූරතාව පිරිනැමේ
නිමල් රාජපක්ෂ- රංජිත් සියඹලාපිටිය අභියෝගතා කුසලානය සඳහා ශ්‍රී ලංකාවේ සංචාරක නිරත සීෂෙල්ස් රාජ්‍ය ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම සමග පැවැති තරගයෙන් 3-0…