රටට අහිමි වන්න ගිය කෝටි 17 ක් රැක දුන්නට තුති- වැඩ බලන මුදල් ඇමති රංජිත් සියඹලාපිටිය
නිමල් රාජපක්ෂ- හය වතාවකට පමණ ලංකාවට නීතිවිරෝධීව ගෙනල්ලා රේගුවේ විශේෂ විමර්ෂණ අවස්ථා වලදී අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල 18,765 ක් රේගු…
කිරිපිටි බද්ද 10% ඉහළට..
ආනයනික කිරිපිටි සඳහා වූ වරාය හා ගුවන් සේවා බද්ද අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි 10% කින් ඉහළ දැමීමට තීරණය…
සුළඟට වහළය උඩින් යයි.(video)
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහළ සුළඟට සීට් ගැලවී උඩින් යයි. සිද්ධිය වී ඇත්තේ අද පස්වරු 5 ට පමණ ය අධික වර්ෂාවත්…
නීපා වෛරසය නිසා පළතුරු කන එක ගැන වසංගත රෝග විද්‍යා ඒකකයෙන් ජනතාවට දැනුම් දීමක්
මේ වන විට රටවල් කීපයක පැතිර යන “නීපා“ වෛරසය පෘට් බැට් වවුල් විශේෂයෙන් පැතිර යන බැවින් සතුන්ගේ දත් පාරවල් වැදී…
ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 96 ක්..
ආසියානූ ශූරයන් වීමේ බලාපොරොත්තුවෙන් චීනය බලා පිටත්ව ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් රුපියල් මිලියන 36.8 ක් ක්‍රීඩා අමාත්‍යාංශය වැය කරයි. 19…
රුපියල් 6500000/ වටිනා මත්ද්‍රව්‍ය තොඟයක් අත්අඩංගුවට..
නිමල් රාජපක්ෂ- .. කොළඹ දිස්ත්‍රික්කයේ මාස අටක් තුළ සිදු කල සෝදිසි මෙහෙයුම් වලදි රුපියල් රුපියල් 6500000/ වටිනා මත්ද්‍රව්‍ය තොඟයක් සමගින්…
නිපා වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල ඇණවුම් කරයි
ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් වාර්තාවී ඇති ‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ විශේෂිත පරික්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන…
ඇමැති ඇතුළු සෞඛ්‍ය ලොක්කෝ අවුරුද්දට පනස් වතාවක් රට ගිහින් බව අනාවරණය වෙයි
සෞඛ්‍ය ඇමැතිවරයා සහ එම අමාත්‍යාංශයේ නිලධාරින් වසරක කාලයකදී විදේශ සංචාර පනහක නිරතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සෞඛ්‍ය අංශය සකස් කළ…
සෙමට දුන්නු බෙහෙත් බිව්ව තරුණයා මිය යයි
පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් සෙම රෝගයට ප්‍රතිකාර ලබාගත් තරුණයකු එම ඖෂධ පානය කිරීමෙන් පසු අසාධ්‍යව මියගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි…
ප්ලාස්ටික් බිත්තර කතාව බොරු,හමු වුනොත් කියන්න – පාරිභෝගික කටයුතු අධිකාරිය කියයි
ව්‍යාජ කෘතිම බිත්තර සංසරණය වීම පිලිබඳ කතාව සාවද්‍ය බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. එම ආයතනය පවසන්නේ බිත්තර පරිභෝජනයට බියක් ඇති…
