ග‍්‍රිසියේ දුම්රිය දෙකක් එකිනෙක හැපී ප‍්‍රපාතයට පෙරලේ.. 32ක් මරුට..
ග‍්‍රිසියේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 32 දෙනකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දුම්රිය දෙකක් එකිනෙක…
මුදල් රාජ්‍ය ඇමතිවරයාගේ විශේෂ ප්‍රකාශයක් ..
නිමල් රාජපක්ෂ- සිය ආදායම් නොපෙන්වා බදු නොගෙවන ඇතැම් වෘත්තීන්වල නිරත පිරිස් හඳුනා ගැනීම ට කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මුදල් රාජ්‍ය…
කාලගුණයේ වෙනසක් ..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
අද වෘත්තීය ක්‍රියාමාර්ග…ක්ෂේත්‍ර රැසක් එක්වෙයි
ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති අද (01) දිනයේ දී විරෝධතා සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වෙයි. ඔවුන් පවසන්නේ අසාධාරණ බදු අයකිරීම්…
සිසුවියකට වට්ස්ඇප් පණිවුඩ යැවූ නැටුම් සර් ගැන විමර්ශන
පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට එම පාසලේ නර්තන ගුරුවරයා විසින් දිගින් දිගටම වට්ස්ඇප් පණිවුඩ යොමුකිරීමේ සිද්ධියක් පිළිබඳව විමර්ශනයක්…
ප්‍රහාරක ඩ්‍රෝනයානයක් මොස්කව් හිදී අනතුරකට
රහාරක ඩ්‍රෝනයානාවක් රුසියාවේ මොස්කව් ප්‍රදේශයේදී අනතුරට ලක්වී කඩා වැටී තිබේ. රුසියාව පවසන්නේ මොස්කව් හි යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම සඳහා…
මැයි 20 වනදා ක්‍රිකට් නිලවරණය
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි මස 20 වනදා පැවැත්වීමට නියමිතය. එහිදී 2023 – 2025 කාලසීමාව සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්…
හයිලෙවල් මාර්ගයේ අද සිට සිදුවන වෙනස…
හයිලෙවල් මාර්ගයේ ගමන්ගන්නා සියලුම මගී ප්‍රවාහන බස්රථ අද (01) සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්යය කර තිබේ.…
SJB කෑලි පහකට කැඩිලා…
අද වන විට සමගි ජන බලවේගය කෑලි පහකට කැඩී ගොස් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත…