රාජ්‍ය ආයතන කෝප් කමිටුවට..
රාජ්‍ය ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට මෙම සතිය තුළ කැඳවීමට තීරණය කර ඇත. ඒ…
රටට දැයට වැඩදායි පරපුරක්..
විවිධ වූ විෂමාකාරි ක්‍රියාවන්වල නිරතව ඇති තරුණ පරපුර ඉන් මුදවා වර්තමාන ජන සමාජයේ යහපත් වූ සිතුවිලි හා සංකල්ප ඇති කර…
ගෙව්වොත් වට්ටමක් -නොගෙව්වොත් දඩයක්..(VIDEO)
2023-03-6-nimal-02නිමල් රාජපක්ෂ- අනිවාර්යයෙන් ම ජල ගාස්තු වැඩි කිරිමට සිදු කිරිමට වෙන බව ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (වානිජ)…
පාසල් දැරියකට අතවර කලේ යයි විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට…
දැරියකට අතවර කිරිමෙි චෝදනාවක් මත බලන්ගොඩ පින්නවල ප්‍රදේශයේ පාසලක විදුහල් පතිවරයෙකු (05)අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. බලන්ගොඩ ඇල්ලේ අරාව ප්‍රදේශයේ…
ඉන්දීය රුපියල් ලංකාවේ භාවිතයට සූදානම්..- විදේශ ඇමති ඉන්දියාවට කියයි…
ශ්‍රී ලංකාව තුළ ඉන්දීය රුපියල භාවිතයට ගැනීම පිළිබඳව සලකා බලන බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා ඉන්දීය…
කාලගුණය වෙනස් වෙයි..
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
මැදින් පුර පසළොස්වක පොහොය අදයි.
මැදින් පුර පසළොස්වක පොහොය අදයි.බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් දස මසකට පසු කිඹුල්වත් පුරය බලා වැඩම කිරීම ආරම්භ කලේ අදවන් මැදින්…
කොඩිප්පිලි කන්ද ජනතාවට සුභ දසාවක්.(VIDEO)
රත්නපුර දිස්ත්‍රික්කයේ අඩුපාඩු ඇති පාරවල් සංවර්ධනය කරනබව ජානක වක්කුඹුර ඇමතිවරයා පවසයි . ඇමතිවරයා එසේ පැවසුවේ කොඩිප්පිලිකන්ද කෙලින්කන්ද මාර්ගය පිලිසකරන කරන…
අනුපිලිවෙල වෙනස් කිරීමට සිදුවුවහොත් ගැටථ රාශියකට..(VIDEO)
නිමල් රාජපක්ෂ- රට ආර්ථික වශයෙන් අර්බුධකාරී තත්ත්වයකට මුහුණ පා සිටින මේ මොහොතේ රටේ පවතින ආදායම අනුව වියදම් අනුපිලිවෙලක් සකසා ඒ…
කතරගම දේවාලයෙන් හමුදාව ඉවත් කරන්නැයි බස්නායක නිලමේ කියයි..
කතරගම දේවාලයේ තුළත් ඒ අවට ප‍්‍රදේශයෙත් ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂා හමුදාවන් දේවාල භූමියෙන් ඉවත් කරන්නැයි කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන්…
