ලොරියක් ප්‍රපාතයට පෙරලෙයි.. 14ක් රෝහලේ…
නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට එලවළු රැගෙන ඒම සදහා ධාවනය කරමින් තිබු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70 ක් පමණ ප්‍රපාතයකට…
රාජකීය උද්භිද උද්‍යානයෙන් දුර්ලභ ඝනයේ වටිනා ශාකයක්.
Rinorea decora Violaceae ශාක කුලයට අයත් මෙම ශාකය, 1888 න් පසු වනාන්තරවලින් හමු නොවූ බැවින් වඳවූ (EX) ශාකයක් ලෙස 2012…
ක්‍රීඩා ඇමති යොවුන් සේනාංකයට කඩා වදී ..(VIDEO)
අනුරාධපුර යොවුන් සේනාංකය නිරීක්ෂණයට ගිය ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතාට සේනාංක භූමියට ඇතුල් විමට නොහැකි තත්ත්වයක් උදාවී තිබිණ. මන්ද අදාල…
පාපන්දු තරගාවලියේ ශුරතාවය මැසනඩ් ඇකඩමි දිනාගනි
නිමල් රාජපක්ෂ- වත්තල පාපන්දු ලීගය පළමු වරට සංවිධානය කරන වයස අවුරුදු 14න් පහළ හා 16න් පහළ ලීග් ඇකඩමි පාපන්දු තරගාවලියේදී…
‘ආදායම් බදු ගෙවන්න බෑ…’ අඛණ්ඩ මහා වැඩ වර්ජනයක් මේ සතියේ අරඹති…
රජය විසින් ක්‍රියාත්මක ඇති බදු ප්‍රතිපත්තියට එරෙහිව දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කර බව වෘත්තීය සමිති නායකයන් සඳහන් කරති. වරාය, බැංකු,…
කොවිඩ් ලක්ෂණ සහිත අලුත් රෝගයක් පැතිර යයි…
කොවිඩ් රෝග ලක්ෂණ සහිත ඉන්ෆ්ලුවෙන්සා රෝගයක් ඉන්දියාව පුරා පැතිරයමින් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසා සිටී. මෙම උණ වැළඳුණු රෝගීන් බොහෝ…
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාදවීමට ඉඩ
අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂකවරුන් බඳවා ගැනීමට විභාග දෙපාර්තමේන්තුව නැවත අයදුම්පත් කැඳවා තිබෙනවා. ඒ අනුව…
නායයෑමක්…මහනුවර-මහියංගනය ප්‍රධාන මාර්ගය වසා දැමේ (PHOTOS)
මහනුවර- මහියංගනය ප්‍රධාන මාර්ගය වසා දැමීමට පියවර ගෙන ඇත. පොලීසිය පවසන්නේ නායයෑමක් හේතුවෙන් එම මාර්ගය මෙලෙස වසා දමා ඇති බවය.…
ගෑස් මිලෙහි සංශෝධනයක්…
ලිට්රෝ ගෑස් සමාගමද ඩොලරයේ අගය වෙනස් වීමත් සමගින් එම සහනය ජනාතවට ලබා දීමට තීරණය කර තිබේ. ඒ අනුව අද දිනයේ…
ජනතාවගේ ජීවිත බිල්ලට දෙන්න එපා .(VIDEO)
නිමල් රාජපක්ෂ- දේශපාලඥයින් දේශපාලන පටු අරමුණු නිසා පාරවල් වහලා ජනතාවට ජීවත්වන්න විදිහක් නැහැ. ජනතාව කොරෝනාවෙන් බැටකාලා පාරට වැටිලා ඉන්නේ .…
