ලෝක ජායාරූප දින සැමරුම් උත්සවය- 2026 ජාත්‍යන්තර මට්ටමින්(video)
නිමල් රාජපක්ෂ ලෝක ජායාරූප දින සැමරුම් උත්සවය- 2026 ජාත්‍යන්තර මට්ටමින් පවත්වන බව ගම්පහ දිස්ත්‍රික් වෘත්තීය ජායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති…
ශ්‍රී ලංකා – රුසියානු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සාර්ථක කරමින් මෙරට අඛණ්ඩ බලශක්ති සැපයුම පිළිබදවත් අවදානයට
නිමල් රාජපක්ෂ ගෝලීය ආර්ථිකයට බලපෑම් ඇති කරමින් ආරම්භ වූ ඇමරිකානු – ඊශ්‍රායල – ඉරාන යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවට උද්ගත වී…
නවීන පහසුකම් සහිතව ඉදිකළ Silver Age Center වැඩිහිටි සත්කාරක, පුහුණු සහ පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත කරයි
දේවින්ද පිණිදිය වැඩිහිටි සියලු දෙනාට ආරක්ෂාව, නිදහස, සතුට, සෞඛ්‍ය, ප්‍රවාහනය මෙන්ම අධ්‍යාත්මික යහපැවැත්ම තහවුරු වන ජීවිතයක් සහ වැඩිහිටි අයිතිවාසිකම් සුරැකෙන…
Metro Uplift ” ජාතික වැඩසටහනේ සහන රැසක්..
නිමල් රාජපක්ෂ මහල් නිවාස සංකීර්ණවල පදිංචි අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් රජය විසින් ගෙන ඇති සුබසාධන වැඩපිළිවෙලෙහි…
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල භාණ්ඩ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, කුඩාව වෙරළ ප්‍රදේශයේ 2026 මාර්තු මස 31 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක්…
බක් පුර පසළොස්වක පොහොය අදයි
බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී ඇත. චූලෝදර – මහෝදර නා රජුන් අතර මැණික් පුටුවක් හේතුවෙන් ඇතිවන්නට ගිය…
උසස් පෙළ ප්‍රථිපල නිකුත් වෙයි
2025 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව නිකුත් කරයි ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකිවෙයි 2025 උසස් පෙළ…
දුම්රිය මැදිරි දෙකක් ගිනිගනී(video)
නිමල් රාජපක්ෂ භාවිතයෙන් ඉවත් කොට තිබු දුම්රිය මැදිරි 04 ක් ගාල්ල දුම්රිය ස්ථානයේ ගාල් කොට තිබූ අතර ඉන් මැදිරි 2…
දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ සැකකරු කොටුවෙයි…
නිමල් රාජපක්ෂ දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා, තරුණයින් රවටා මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ…
අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ජනගත කිරීම අධිකරණ ඇමති ප්‍රධානත්වයෙන්.
නිමල් රාජපක්ෂ අධිකරණ ක්ෂේත්රයේ කාර්යක්ෂමතාව, විනිවිදභාවය, සහ වගවීම තවදුරටත් වැඩි දියුණු කරමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ කළමනාකරණ තොරතුරු පද්ධතිය…
