නින්දනේන රාත්‍රිය.(video)
නිමල් රාජපක්ෂ ශ්‍රී ජයවර්ධනපුර ආදි විද්‍යාර්ථයින් ගේ සංගමය මෙවරත් ”නින්දනේන රාත්‍රිය” සංගීත ප්‍රසංගය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය 4 වැනිදා…
පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ සුසිතගේ සිරුර අද(07) හමුවෙයි
සිය පෙම්වතියගේ නිවසට ගොස් සිටියදී ඉකුත් අප්‍රේල් මස 22 වනදා අතුරුදන් වූ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි තරුණයා ඝාතනය…
අනතුරක් සිදුකළ ෆවුසියේ පුත්‍රයා අත්අඩංගුවට..
පාර්ලිමේන්තු මන්ත්‍රී ඒඑච්එම් ෆවුසි මහතාගේ පුත්‍රයාව රිය අනතුරක් සිදුකර අනතුරට ලක්වූ පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.…
ඇමති මණ්ඩලය 15ක් කිරීමේ නිර්දේශයක් ..
වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකර ඇති අධ්‍යනයක සොයාගැනීම් අනුව මෙරට ඇමති මණ්ඩලය 15ක් දක්වා අඩු කිරීමේ නිර්දේශ ඔවුන් දේශපාලන පක්ෂ නායකයින්ගේ…
මධ්‍යම අධිවේගයේ කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීමේ විමර්ශන වාර්තාව ..
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකරමින් පැවතුන කොටසක කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීම පිළිබඳව සිදුකළ පරීක්ෂණයේ වාර්තාව නිකුත් වී ඇත. ඒ අනුව අදාල…
පරිත්‍යාගශීලීන් සතුටු වන ආකාරයේ විශේෂ වැඩපිළිවෙලක්..
නිමල් රාජපක්ෂ- .. සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග ලබාදීමේදී පරිත්‍යාගශීලීන් ද සතුටු වන ආකාරයේ විශේෂ වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කල යුතු බව සෞඛ්‍ය…
මන්නා රමේෂ් දිවයිනට රැගෙන එයි ..
. සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක හෙවත් ‘මන්නා රමේෂ්’ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන අද දිවයිනට රැගෙනවිත් තිබේ. අපරාධ…
තැඹිලි මිල ඉහළට
ගාල්ල දිස්ත්‍රික්කයේ තැඹිලි මිල වාර්තා ගත ලෙස ඉහළගොස් ඇතිබව වෙළදුන් පවසයි.පවතින උෂ්ණාධික කාලගුණ ත;aත්වය හේතුවෙන් තැඹිලි සඳහා පවතින අධික ඉල්ලුම…
ජනපති ගිය සතියේ දුන් පොරොන්දුව කැඩෙන්න යයි…
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කම්කරු දිනයේදි කරන ලද පොරෝන්දුව…
ලබන බදාදාට පෙර පාර්ලිමේන්තුව විසුරුවන්නැයි දැඩි බලපෑම්..
මැයි මස 15න්දාට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරි ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ නායකයින් දැඩි ලෙස…
