IMF පාරෙන් පිට පැන්නොත් යලි ගොඩ දාන්න බෑ..- මහ බැංකුවෙන් නිවේදනයක්…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතාවන් අනුව කටයුතු කිරීම අභියෝගයක් වුවත් ඉන් බැහැරවීම මුල්‍ය පද්ධතියටත් ආර්ථිකයටත් අනර්ථකාරී මෙන්ම යථා තත්ත්වයට පත්කළ නොහැකි…
බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක්..
බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (TIN) ලබාගත් පමණින් යමෙකු ස්වයංක්‍රීයව බදු සඳහා වගකිව යුතු නැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ…
ගුවන් යානයක ගින්නක් ..
ජපාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ටෝකියෝ හි හනෙඩා ගුවන් තොටුපළේ ධාවන පථයකට ගොඩබස්වන විට ගිනිගෙන ඇති බව විදෙස් මාධ්‍ය…
උසස් පෙළට ආපදා සීරුවෙන් ..
කුමන බාධා පැමිණියත් උසස් පෙළ සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ…
මත්පැන් මිල ඉහළ යන්නේ මෙලෙසිණි …
නිමල් රාජපක්ෂ- 2024 ආරම්භ යේ වැට් බදු සංශෝධනයත් සමගින් මෙරට හා විදේශීය මත්පැන් මිල ඉහළ දමා ඇතැයි සුරාබදු ආරංචිමාර්ග පවසයි.ඒ…
Port City යට පෞද්ගලික රෝහලක්-ඩොලර් මිලියන 100 ක ආයෝජනයක්
ආසිරි පෝට් සිටි හොස්පිටල් පෞද්ගලික සමාගම කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව එය අමෙරිකානු…
ගාස්තු තීරණය කිරීමේ බලය ජාතික ගමනාගමන කොමිසමට..
දුම්රිය, ත්‍රීරෝද රථ සහ පාසල් ප්‍රවාහන සේවා ගාස්තු ඇතුළු ප්‍රවාහන කේෂ්ත්‍රයට අදාළ ගාස්තු පිළිබඳ තීරණ ගැනීමේ බලය ජාතික ගමනාගමන කොමිසමට…
සරල කළ අගය එකතු කිරීමේ බද්ද ( SVAT- Simplified Value added Tax) සඳහා ලියාපදිංචි මෙන් සහනයක්
නිමල් රාජපක්ෂ- .. තේ කර්මාන්තශාලා අයිතිකරුවන් සරල අගය එකතු කිරීමේ බද්ද (SVAT) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති…
මත්ද්‍රව්‍ය සමගින් ධිීවරයකු කොටු..
හෙරොයින් මිලිග්‍රෑම් 550 ක් ලග තබාගත් 34 හැවිරිදි ධීවරයෙකු ඊයේ (1) රාත්‍රි 7.30 ට පමණ තංගල්ල ධීවර වරාය අසලදී තංගල්ල…
පොහොර සඳහා VAT බදු ඉවත් කිරීමට රජයේ අවධානය..
නිමල් රාජපක්ෂ- ලබන යල කන්නයේ දී රසායනික පොහොර සඳහා VAT බදු ඉවත් කිරීමට රජයේ අවධානය යොමු කර ඇතැයි කෘෂිකර්ම හා…