දුම්රිය මගීන්ට දැනුම්දීමක්
මඩකලපුව සහ කොළඹ කොටුව අතර ධාවනය වන සියලු දුම්රිය ගමන්වාර අද දිනයේ දී අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දෛනිකව…
ඉන්ධන ප්‍රවාහන දුම්රියක් වනඅලි රංචුවක ගැටෙයි
කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක් වනඅලි රංචුවක් ගැටිමෙන් අනතුරක් සිදුව තිබේ. මින්නේරිය සහ හිගුරක්ගොඩ…
වැසි වාර කිහිපයක් ..
උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර…
පානීය ජල බෝතල් ගැන අනතුරු ඇගවීමක්..
පානිය ජලය ඇසුරු කරන ප්ලාස්ටික් බෝතල් නැවත භාවිතයට ගැනීමෙන් වලකින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර සුරක්ෂිතතා ඒකකය පවසයි. ඇතැම් පිරිස් ජලය…
ජනාධිපති කිවු විදිහට පෙට්‍රල් 82.50කින් අඩු කල යුතුයි..
ජනාධිපති අනුර දිසානායක මහතා මැතිවරණයට පෙර කියූ ආකාරයට ඉන්ධන මිල අඩු කලේ නම් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 82.50ක් අඩු විය යුතු…
සාරි අස්සෙන් මිලියන ගනනක අයිස් මතුවෙයි..
නිමල් රාජපක්ෂ මැලේසියාවේ සිට පැමිනි ඉන්දියන් ජාතිකයුතු ගේ ගමන් බෑගයේ සාරි අස්සේ සගවා තිබු රුපියල් මිලියන 25 ක් වටිනා අයිස්…
සාරි අස්සෙන් මිලියන 25 අසිස් මතුවෙයි
ශ්‍රී ලංකා රේගුවේ කටුනායක ගුවන්තොටුපොලට අනුයුක්ත නිලධාරීන් විසින් මැලේසියාවේ සිට පැමිනි මගියෙකු විශ මත්ද්‍රව්‍ය තොගයක් නීතී විරෝධී ලෙස රට තුලට…
කෙහෙළිය රඹුක්වැල්ල විද්‍යාලයේ නම ඉවතට..
මහනුවර වත්තේගම අධ්‍යාපන කලාපයේ කුණ්ඩසාලේ කොට්ඨාසයට අයත් කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නම වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට මධ්‍යම…
දේශපාලඥයින්ට යට නොවු- රාජ්‍ය සේවයේ පෙරළිකාරයා බවට පත්වු විජේරත්නයන්.. (VIDEO)
නිමල් රාජපක්ෂ- දේශපාලඥයින්ට යටනොවී රාජකාරිය නිසියාකාර සිදු කිරිම නිස එක රැයින් ෆැක්ස් පණිවිඩයෙන් සිය සේවා ස්ථානයෙන් මාරුවීම් ලද එකම නිලධාරීයාත්…
පොලීසියට අල්ලස් ලබාදීමට තැත්කළ මත්ජාවාරම් කරු අත්අඩංගුවට ..
මත් ජාවාමරම් කරුවකුට සිය ජාවාරම නිදහසේ කරගෙන යාමට අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලමින් වැඩ බලන පොලිස් ස්ථානාධිපති වරකුට අල්ලස් ලබාදීමට තැත්…
