වැසි තත්ත්වයේ වර්ධනයක් …

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ තවදුරටත් වර්ධනය වීමක් බලාපොරොත්තු වන බව…

ක්‍රිකට් ක්‍රීඩාවේ ගැටලුවලට කඩිනම් ක්‍රියාමාර්ග..

ශ්‍රී ලංකා ක්‍රිකට්හි පවතින ගැටලු විසඳීම වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා පත්කළ විශේෂ ඇමති අනුකමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට්…

ඇළ ඉවරකින් කාන්තා මළ සිරුරක්..

වැලිපැන්න හිජ්රා මාවතේ පදිංචිව සිටි මොහොමඩ් අමීන් ෆාතිමා අස්මියා නමැති 24 හැවිරිදි තරුණිය මීට දින 03කට පෙර අතුරුදන්වී සිටි අතර…

ත්‍රස්ත ප්‍රහාරයට වසර 15 ක්..

මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී වසර 15 ක්්‍පසුගිය 26 වැනිදාට ගතවීම නිමිත්තෙන් ප්‍රහාරයෙන් දිවි අහිමි වුවන් සිහපත් කරමින්ඉන්දියාවේ විශේෂ අනුස්මරණ…

මේ මාසයේදී බංකොළොත් භාවයෙන් ඉවත් වීමට හැකිවේවි..

ණය දෙන රටවල් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඇති කරගත් ප්‍රතිපත්තිමය ගිවිසුම හරහා දෙසැම්බර් මාසයේදී බංකොළොත්භාවයෙන් ඉවත් වීමට…