විභාග ප්‍රශ්න පත්‍ර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත..
2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාග සම්බන්ධීකරන මධ්‍යස්ථාන කරා බෙදා හැරීම මේවන විට සිදුවන බව…
නිවසක් බදු දීමට ..(PHOTO)
.ගණේමුල්ල දුම්රිය ස්ථානයට නගරයට ආසන්නයේ නිවසක් බදු දීමට ඇත. ජල විදුලිය සහිත දෙමහල් ගොඩනැගිල්ක පහත මාලය වේ. කාමර දෙකකින් සමන්විත…
IPL අවසන් තරගයට ගුජරාට් පිල
මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර අද (26) පැවැති අවසන් පුර්ව වටයේ තෙවන තරගයේ ජය හිමි කරගැනීමට ගුජරාටි කණ්ඩායම සමත්…
සරුංගලයක් සිසුවෙකුගේ අතක් අහිමි කරයි
මාතර, වේරගම්පිට ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු අයුධයකින් සිදුකළ පහරදීමකදී පාසල් සිසුවෙකුගේ අතක් ශරීරයෙන් වෙන්වන සේ කැපීගොස් තිබේ. ඊයේ…
සා/පෙ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ එම ප්‍රතිඵල www.doenets.lk…
Titanic’ ගායිකාව ගත් හදිසි තීරණය…
ලෝක ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන සෙලීන් ඩියෝන් විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලුම ප්‍රසංග අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය…
ප්‍රභූ පර්යන්තයේ ආරක්ෂාව තර කෙරේ
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම්…
අලි සබ්රි රහීම්ට සිය ධුරයෙන් ඉවත් වෙන ලෙස යෝජනාවක්..
පක්ෂ නායක රැස්වීම ඊයේ පැවැති (26) අවස්ථාවේදී පුත්තලම් දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අලි සබ්රි රහීම් හට සිය කැමැත්තෙන් මන්ත්‍රී ධූරයෙන්…
වැසි ස්වල්පයක්…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. . මධ්‍යම…
ජල පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් …
නාගොඩ – සුමන මේ දිනවල ජල ඉල්ලුම ඉහළ යෑම නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බව…