‘Rebuilding Sri Lanka’ අරමුදලට CORZENT EDGE (PVT) LTD වෙතින් රුපියල් ලක්ෂ 25ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.
ඊට අදාළ චෙක්පත CORZENT EDGE (PVT) LTD හි ප්‍රධාන විධායක නිලධාරි සමීර ගුනසිංහ සහ
Cato Eliassen (Managing Director, Contracting Works) යන මහත්වරු විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා පිරිනමනු ලැබීය.
