Spread the love

මන්නාරම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටු වීම අවස්ථාවේදී සමඟි ජන බලවේගයෙන් සභාපතිවරයා තෝරා පත්කර ගැනීමට ජාතික ජන බලවේගය (මාලිමාව) මන්ත්‍රීවරුන්ගේද සහාය ලබා දුන්නේය.

ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයට ඡන්ද 13 ක් ලැබුණු අතර ඉලංගෙයි තමිල් අරසු කච්චියට ඡන්ද 9ක් ලැබිණි.