අද පස්වරුවේ ප්‍රදේශ රැසකට වැසි
සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
පාකිස්තානයට තවදුරටත් ණය ලබාදීම සෞදි අරාබිය ප්‍රතික්ෂේප කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු විස්තීර්ණ ණය පහසුකම ඉදිරියේදී මෙරට පොලී අනුපාත පහළ යෑමට ඉවහල් වන බව ශ්‍රී ලංකා මහ බැංකු…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට හිමිවූ විස්තීර්ණ මූල්‍ය පහසුකම යටතේ වූ පළමු වාරිකය අද (23) ශ්‍රී ලංකාවට ලැබී තිබේ. එහි වටිනාකම…
විනාශ වු යුක්රේනය නැවත ගොඩනැගීම සඳහා ඩොලර් බිලියන 411ක් වැයවන බව ලෝක බැංකුව පවසනවා. ඉදිරි වසර 10ක කාලය සඳහා මෙම…
ආණ්ඩුව විසින් අධිකරණයේ ගෞරවය හා පෞරෂය කෙලෙසමින් කටයුතු කරන විනිසුරුවරුන් පාර්ලිමේන්තුවට කැඳවීමට දරණ උත්සාහයට විරෝධය පළ කරමින් විපක්ෂය නියෝජනය කරන…
මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවා තිබෙනවා. ඊට අදාළ ආඥාව ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති බව…
පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්කරගැනීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. සංඝමිත්තා බාලිකා…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන එන නව පනතේ කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත්, ලංකා ගුරු…
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 වසර සඳහා වන තුන්වන වාරය හෙටින් අවසන් වෙනවා. 2023 වසරේ පළමු පාසල් වාරය…