Spread the love


නිමල් රාජපක්ෂ-.

නව රජයේ ජනාධිපතිතුමා ඇතුලු රාජ්‍ය ප්‍රතිපත්තිවලට අවනතව අලුත් වැඩ පිළිවෙල යටතේ අලුත් රටක් වෙනුවෙන් හැඩ ගැස්සීම ප්‍රධාන අරමුණ බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී එන්.ඒ ප්‍රේමරත්න මහතා පවසයි.


ප්‍රේමරත්න මහතා එසේ පැවසුවේ සුරාබදු දෙපාර්තුමේන්තුවේ අද(11) දිනයේ එළඹුණු සුභ මොහොතින් වැඩ බාරගත් අවස්ථාවේදීය.


මෙහිදී අදහස් දැක්වු සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා සුරාබදු දෙපාර්තුමේන්තුර්ත්වේ නිලධාරීන් සමග එකතුවී බදු එකතු කිීරිම ප්‍රධාන අරමුණයි. නිති විරෝධී මත්කුඩු සහ විස සහිත මත්ද්‍රව්‍ය පාලනය කිරීම තව දුරටත් කටයුතු කිරිමට පියවර ගන්නා බවද පැවසුවේය.


රජයේ නිලධාරින් සමග එකතු වි ජනතාවගේ අරමුදල් අපතේ නොයෙන ලෙස කටයුතු කිරීමේ බලාපොරොත්තුව ඉදිිරියේදී යෝජනාකර තිබෙනවා.

දෙපාර්තුමේන්තුව ජිඩිටල්කරණයට යොමු කොට සිදුවන අක්‍රමිකතා සහ යම් යම් සිදුරු නැවැත්වීමට කටයුතු කරන බවද නවසුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා වැඩි දුරටත් පැවසුවේය.

වීඩියෝව නරඹන්න

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න