අධිවේගී මාර්ගවල ධාවනය වන සියලුම වාහනවල අද (01) සිට ඉදිරිපස සහ පසුපස යන සියලුම ආසනවල සිටින මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කරයි.
ආසන පටි නොමැති වාහන සඳහා, ඒවා සවි කර ගැනීම සඳහා මාස 3ක සහන කාලයක් ලබා දෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ