Spread the love

අලුත් අවුරුදු සමය හේතුවෙන් 11 සහ 12 යන දින 02ක කාලය තුළ අධිවේගී මාර්ගයේ කෝටි 10 ආදායමක් උපයා ගත් බව අධිවේගි මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්  ආර්. ඒ.ඩි කහටපිටිය මහතා පවසයි.

එම ආදායම උපයා ගැනීම සදහා අධිවේග මාර්ගයේ වාහන 297,736ක් ධාවනය කර ඇති බවද ආර්.ඒ.ඩී කහටපිටිය මහතා පැවසුවේය.