.
නොච්චියාගම – මහනුවර බලා ගමන්ගත් පෞද්ගලික බස් රථයක යතුරු පැදියක් හැපීමෙන් යතුරු පැදියේ ගමන් කල පාසල් සිසුන් දෙදෙනා මියගොස් තිබේ. .
අනතුර සිදුවී ඇත්තේ නොච්චියාගම ගාලදිවුල්වැව ප්රදේශයේදී අද (16) පස්වරුවේදීය
මෙලෙස මියගොස් ඇති පාසල් ළමුන් දෙදෙනා වයස අවුරුදු 16 පසුවන්නන් බව ගාලදිවුල්වැව පොලීසිය පවසයි.
