අම්පාර නවගම්පුර ප්‍රදේශයේ පිහිටි කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ ඒකකය සහ අම්පාර නගර සභාවේ ගිනි නිවීමේ රථ යොදවා ඇති බවය.