Spread the love

නාගොඩ -සුමන

අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ නීත්‍යානුකූල නොවන අයුරින් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පෞද්ගලික හෝටලයක පැවැත්වූ එම විධායක සභා රැස්වීම නීත්‍යානුකූල නොවන බවය පැවසුවේ.