නිමල් රාජපක්ෂ
අද දින පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත උඩරට මාර්ගයේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය නානුඔය දක්වා ද , බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය නානුඔය සිට කොළඹ කොටුව බලා ධාවනය කිරීමට කටයුතු යොදා ඇත.
නනුඔය සහ බදුල්ල අතර දුම්රිය ධාවනය නොවන අවස්තා වලදී ආසන වෙන් කරවා ගෙත් මගීන්ට හා ප්රවේශපත්ර ලබා ගත් මගීන්ට එම මුදල් ඕනෑම දුම්රිය ස්ථානයකින් ලබා ගැනීමට අපහසුකම් සලසා ඇත
