Spread the love

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.

ඒ මාසික ඉන්ධන මිල සංශොධනය යටතේයි.

ඒ අනුව නව ඉන්ධන මිල ගණන් මෙසේය.