Spread the love

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ඉතිරිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අවසන් තීන්දුව හෙට (06) දිනයේදී ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි.

අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකරගේ නම යෝජනා කර ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.