Spread the love

කලාඔයේ ආපදාවට ලක්වූ බස්රථයේ මගීන් බේරාගැනීමේ ත්‍රිවිධ හමුදා මෙහෙයුම නිරීක්ෂණයට ජනපති අනුර කුමාර දිසානායක අද හිමිදිරියේම ගොස් තිබෙනවා.

විපතට පත් ජනතාව මුදාගැනීම සහ සහන සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක ගුවන් හමුදා මෙහෙයුම් පිළිබදව ද ජනාධිපතිවරයා ගුවන් හමුදා මූලස්ථානයේදී අධීක්ෂණයට ලක් කර තිබුණා.