Spread the love

කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලයජාතික ජන බලවේගය – 452,398සමගි ජන බලවේගය – 128,932නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 34,257ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 27072සර්වජන බලය – 13,564ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 08ක් හිමිව ඇත.ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 02ක් සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණය මන්ත්‍රී ධුර 01ක් හිමිවිය.