Spread the love

නඩත්තු කටයුත්තක් නිසා කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 5 ක් අද දින අවලංගු කෙරේ.

කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැඟිරිවත්ත දුම්රිය හරස් මාර්ගය ගලවා නඩත්තු කටයුත්තක් අද දින සිදුවන බැවින් අද දින උදෑසන හා සවස ධාවනය වීමට නියමිතව තිබූ පහත සඳහන් දුම්රිය ගමන් වාර අවලංගු කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.