Spread the love

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලයජාතික ජන බලවේගය – 651,476සමගි ජන බලවේගය – 189,394ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 35,236නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 30,072සර්වජන බලය – 9,999ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 12ක් හිමිව ඇත.ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 03ක් හිමිවිය.