Spread the love

නිමල් රාජපක්ෂ-

මාස තුනක් ඇතුළත නාවික හමුදාවේ සහාය ඇතිව නිති විරෝධි ලෙස මුහුදු මගින් ගෙන්විමේදී අත්අඩංගුවට ගත් කෝටි හතකට වැඩි වටිනාකමක් ඇති තෙන්ඩු කොල විශාල ප්‍රමාණයක් ඊයේ වයික්කාල සුරාබදු ස්ථානයේදි බීඩි නිෂ්පාදකයින් සදහා ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තුමේන්තුව කටයුතු කළේය.
මෙහිදි අහිමු වු බදු ආදායම් රජයට ලබා දීමේ අරමුණින් මේසේ අත්අඩංගුවට ගත් තෙන්ඩු කොල කිලෝ දහදාහක් බීඩි නිෂ්පාදකයින් හට ප්‍රසිද්ධියේ අලෙවි කෙරුණේ සුරාබදු කොමාසාරින් ජෙනරාල් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ.පේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේය සිදු විය.

මෙහිදී අදහස් දැක්වු සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා,

වීඩියෝව නරඹන්න