කොළඹ ගංගාරාම විහාරස්ථානය අසළ පෙරහැර මාවතේ පවත්වාගෙන ගිය ආපන ශාලාවක ගින්නක් හට ගෙන තිබේ
ආපන ශාලාවේ තිබූ ගෑස් සිලින්ඩරයක ඇතිවූ කාන්දුවක් මත මෙම ගින්න හට ගෙන ඇතැයි සඳහන්.
මේ වන විට ගින්න මැඩ පවත්වා ඇතැයිද කිසිදු පුද්ගල හානියක් සිදුව නැතැයි ද ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පැවසීය
