Spread the love

අසබයිජාන ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් කඩා වැටීමෙන් හැත්තෑ දෙදෙනකු මරණයට පත්වී තිබේ.

මෙම ගුවන් යානය කසකස්ථානය අක්ටාවු නගරය ආසන්නයෙන් කඩා වැටී ඇත්තේ යානය කුරුල්ලන් රංචුවක් මැදින් පියාසර කිරීමේදී එන්ජින් තුළට කුරුල්ලන් ගැටීමෙන් හානි සිදුවීමෙන් බව හෙළි වී තිබේ.

මියගිය අය අතර කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පස් දෙනෙකුද සිට ඇත.