Spread the love

සුරාබදු නිලධාරීන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විනය විරෝධී ලෙස කටයුතු සිදු කල හොත් උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නාබව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් නීති, චන්න වීරක්කොඩි මහතා පවසයි.

සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ ගුණසිරි මහතා මේ වනවිට් සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් පිරිසක් මත්ද්‍ර්‍ය සමගින් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනිමෙන් පසු මුදල් රාජ්‍යඇමතිවරයා ගේ නියොගය මත වහාම ක්‍රියාත්මක වන පරිදි ඹවුනගේ සේවය අත්හිටුවා ඇත.

මෙසේ සේවය අත්හිටවු නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන අතර ඹවුන්ට විරුද්ධව චෝදනා ඹප්පු වුවහොත් නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බව ද චන්න වීරක්කොඩි මහතා පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු චන්න වීරක්කොඩි මහතා ,