Spread the love

ජීවන වියදම ඉහළ ගොස් ඇති බවත්, එම ජීවන වියදමට සරිලක සේ දෛනික වැටුප රු.2000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලීමක් කරමින් මස්කෙළිය ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් ජනාධිපතිවරයාට (01) දින තැපැල්පත් යොමු කරනු ලැබූහ.

මස්කෙළිය තැපැල් කාර්යාලය අසළට පැමිණි වතු කම්කරුවන් රු.2000ක දෛනික වැටුපක් ඉල්ලා ජනාධිපතිවරාට තැපැල්පත් යොමු කලහ.