ජුලි මස 01 වනදා සිට ක්රියාත්මක වන පරිදි සියයට 2.5කින් බස් ගාස්තුව අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනුමැතිය ලබාදෙයි.
ජාතික බස් ගාස්තු ප්රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි මස 01 වනදා සිට බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු අතර ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (25) දහවල් ප්රවාහන බලධාරීන් සහ බස් සංගම් අතර පැවැත්වුණි.
කෙසේවෙතත් එහිදී ප්රවාහන බලධාරීන් ප්රකාශ කර තිබුණේ 2%ක් හෝ ඊට වැඩි ප්රතිශතයකින් බස් ගාස්තු සංශෝධනය සිදුකරන බවය.
