ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්යක්ෂ ගාමිණි ප්‍රියන්ත මහතාට කිසියම් පිරිසක් වැලිමඩ නගරයේදී පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී හපුතලේ මාර්ගයේ දමාගොස් සිටියදී අද (05) සොයාගෙන තිබේ.
මොහු පැහැරගෙන යන ආකාරය දැක්වෙන සී.සී.ටී.වී දර්ශන සහ පැහැරගත් අවස්ථාවේ වාහනය තුළ ඔහුට පහර දෙන ආකාරය ඇතුළත් දර්ශන පොලීසිය සොයාගෙන තිබේ.
වැලිමඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු සමග ඇතිවු පෞද්ගලික ආරවුලක් මත මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ, .
