Spread the love

වීරකැටිය මොරයාය ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් අතර ඇතිවූ ගැටුමකදි පස් දෙනෙකු තුවාල ලබා තියුණු ආයුධ ප්‍රහාරයකින් එක් එයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 30 හැවිරිදි වීරකැටිය මොරයාය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද පොලීසිය කියයි.

සිද්ධියෙන් තුවාල ලැබුවන් ප්‍රතිකාර කිරීම සදහා ඇඹිලිපිටිය රෝහලට වලට ඇතුළත් කර තිබේ.