Spread the love

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ 2019, 2020, 2021 සහ 2022 වර්ෂවලට අදාළ විභාගයන්වල ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල www.doenets.lk සහ www.results.gov.lk යන වෙබ් අඩෙවි වෙත පිවිසීමෙන් ලබා ගත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.