නාගොඩ -සුමන
දකුණු පලාත් ගුරු සේවය සදහා උපාධිධාරීන් 900 දෙනෙකු සදහා පත්වීම් ලිපි පුදානය දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂමන් යාපා අබේගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් මාතර වැලිගම නගර සභා ශාලාවේදී ඊයේ (10) දහවල් සිදුකෙරිණි.
මේ වන විට දකුණු පළාතේ පවතින පුරප්පාඩු තවත් අධියර දෙකකදී ලබාදීමට නියමිතයි.
ගාල්ල ,මාතර සහ හම්බන්තොට දිස්ත්රික්ක වල පවතින ගුරු පුරප්පාඩු මෙම වසර තුළ අවසන් කිරීම අරමුණ බව එහිදී වැඩිදුරටත් පැවසීය.
